මෙන්න නියම භාණඩයක්.මේකෙන් පුලුවන්
ඔයගේ ඇන්ඩ්රොයිඩ් පෝන්
එක ඉක්මනට හා
පහසුවෙන්ම රූට් කරගන්න.ඔයාගෙ පෝන්
එකේ developer option ගිහිල්ල එකේ USB debugging කියන
ඔප්ශන් එකට ටික්
එක දාලා ඔයාගෙ
කම්පියුටරේට මේක සම්බන්ද
කරන්න ඊට පස්සෙ
මේ මෘදුකාගය තුල
ඇති root කියන බට්න්
එක එබුවම වැඩේ
හරි මොකක් හරි
අවුලක් නම් කොමෙන්ට්
එකක් දාගෙන යන්න
පහලින් ලින්ක් එකක්
ඇති එකෙන් බාගගත
කරගන්න.
No comments:
Post a Comment